එට්කා ගැන විශේෂ සාකච්ඡාවක් හෙට..

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිතව තිබෙන ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (09) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින මෙම සාකච්ඡාව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා දෙරටේම නියෝජිතයින් පිරිසක් සහභාගි වීමට නියමිත බව පැවැසේ. ඉන්දිය නියෝජිතයින් පිරිස හෙට අඟහරුවාදා (9) පැමිණිමට නියමිත අතර දෙසැම්බර් මාසයේදී දෙරට අතර … Continue reading එට්කා ගැන විශේෂ සාකච්ඡාවක් හෙට..